Monday, November 29, 2010

''ගැමි අසිරිය''

කෙත්වතු දිෙස් ඒක යායට නිලට       නිෙල්
දණ්ඩින් නටයි සිරිසරියට අැදෙන      අැෙල්
සියොතුන් කිචිබිචිය නවතනු කෙලෙස  කැෙල්
ගල්පර මතින් දියදහරක් කඩා               හැෙල්

හමනා මදනලින් ගතහිරිගඩු      පිපුනා
තරගෙට රැහැයි රෑනත් දැංමොර   දෙන්නා
පෙරඔර නුෙඔන් සදදෙව් ගමටම  ඒබුනා
රජමහ වෙහෙරෙ පෙහෙරැස් රිදියෙන්  දිලුනා

ඒකහූ හඩට ඒකරෑනට රොක්                 වෙන්නා
ගණ්ඨාහඩට පන්සලවෙතදුව                    යන්නා
කෙනෙකුගෙ විපතතමනගෙලෙසපිලි        ගන්නා
ගැමිසහයෝගෙනගරයෙ කොතැනක   පෙනෙනා

බඩවැටි ලදුකැලෑඅැලදොල මන          බදනා
 නැතමෙහි වෙනස ලමුනටඒහෙමෙහෙ   දුවනා
මාදං පේරහිබුටුද අෑරස                       බලනා
ගම්බද සිරිය කෙතරම්දැයි මට                 සිතුනා

සූරියරජිදු ගිලෙනාවිට අවර                      ගිෙර්
සියොතුන් කැදලිවෙතපියඔනුපිනිස       හැෙර්
සැමතැන අදුරෙ ගිලෙනාවිට හිමින්           සැෙර්
ගම්බද ශාන්තිය හැම පැල්පතක              පිෙර් 

Friday, November 26, 2010

'''''''''''''''''''''''ඔබෙ පෙමත්''''''''''''''''''''

විටෙක හද ගිනි පුපුරුමතුකළ.............
                                    දවා හළුකළ සෑය බදු වී.........
කලෙක සිරිෙබා්රජුන් නහවන.....
                                 සිසිල් දිය බිද   ෙස්ම තෙත් කළ.......

     අාල ෙය්  මෘදුබව කියාදී,
                                             දිවි අරුත් ෙම්යැයි  කියූ ඔබ.........


                      කොෙහ්ෙදා්   ඔබ,
                                                        කො ෙහ්ෙදා්  මා..........
                                          ෙදමංසලකය   නැවතුෙන්..........

''''''''''''''''''''''''''''''විරහවට කවි'''''''''''''''''''''''''''''''

සුන්දර ලෙසට අැතිකරමහ පැතුම්      ගොඩක්
ගන්දර බසයෙදී දුන්නා හිතෙන්            ඉඩක්
විස්තර අහන් පියනැගුවා බොහොම   දුරක්
ගින්දර දීලගතවිය දැන් දෙතුන්               වසක්

අාගිය ම ෙග් රසමුසු තැන්    ෙබාහෝයා
ගියදා පටන් තනිකර හද              හඩායා
විරහව බොහොම තදබලලෙස   දැෙන්යා
නිරතුරු ඔබව සැමදෙවි ෙයා්       රකීයා

සදළුතලෙන්  බිමට අවුත්
                                       පියවි ෙලා්කෙ දකිනු මැනව
විල්ලුද පාවහන් නැතිව
                                       පොල ෙව් පා තබනු    මැනව
සැපසම්පත් නැතත් පියඔ
                                       අාදර සිත රකිනු            මැනව
ඉගිළ ගියද මා හැරදා
                                       ගිය කූඩුව  රකිනු          මැනව


හදනටඒපා දිවමාලිග තව   හදක
හෙලනට ඒපා වෙන අසරනහිත්   දුකක
ගරහනු ඒපා අාදරයට කිසි      ලෙසක
ජය ශීමහ සමිදු  රකිනව මගෙ    මැනික

..........බිරිදට ලියූ කවි..........

ගිරිෙහල මුදුෙන සිට පහලට අැද     හැෙලනා
පිරිසිදු සුනිල්වන් දියකද මන                බදනා
බැලුබැලුවන්ෙග සිත්මල සිහිෙලන්    නිවනා
පිරිසිදු ඔෙබ්  ෙසනෙහෙට සමයයි       සිතුනා

මගෙ වරදකදි කිසිවිට ඔබ නෑ       කිපුෙන්
ඔවදන් දිදී හරිමග ෙවත ෙයාමු   කෙරුෙන්
සෙනෙෙහ් ම ෙග් හදතුල ඔබ ෙගනි   පිරුෙන්
දෙවනුව ලද මවුන් ඔබ යැයි මට           හැගුෙන්

මගෙ දරුවන් රැකන් ෙග්ෙදාර වැඩ        කෙරුවා
ඔවුනගෙ යහමගටඔබ නිති වෙර                දැරුවා
මවුපිය දෙපස යුතුකම් ඔබ ඉටු                   කෙරුවා
හැම කරදර දුකෙහි මැදහත් සිත්                  දැරුවා

මගෙ දිවි ම ෙග් කුලුදුල් පෙම ඔබෙන්      ලද
ෙම් සසරෙහිදි සැනසුම් සුව    ඔබෙන්       විද
ඒක්වී දෙදෙන අාමුත් දුක් ගැහැට              මැද
ඔබමැයි මගෙබිරිද මතු සසරෙදිත්               ලද

Monday, November 15, 2010

...............ෙදා්නිට.................

මව් කුස හොත්දිෙන් හද පැතුමන්                පුරවා
නුඔ බිහිකරනු වස් පාරමි දම්                            පිරැවා
දස මස කුස දරා නුඔ  ෙලාව ඒළි                    දුටුවා
මව් පිෙයා තරම් තුටු වු කව්රුත්                       නැතුවා

මා රජ උ ෙන් නුෙඔමෘදු වතකමල        දැක
ඔබ ෙමාබ ගියෙමි නුඔගැන සුභසිහින   යක
ෙනාබිදිනු දියනියනි ඒ පැතුමන්             දිනක
අවධිව නුඔ සිටින් අත්වෙයි  ජය            නිසැක

දිරියෙන් පෙරට යනු තිර අධිටන්         අැතිව
වැටි වැටි නගිනු ඉහලට පිළියම්                 සතුව
තිර අටියෙන් යනුව පෙර සුභසිහි          අැතිව
අපෙ සම්පත නුඔයි දිවිහිමි අප                 සතුව

ෙනාකරනු දුෙව් ෙනාෙහාබිනකම් කිසි         දාක
උපන්බිමට ගරහනු බෑ කව                                  දාක
මව් පිය අණට ඉහළින් උඔ ගිය                            දාක
කළ කම් පළ දෙනව නිසැකයි  මතු                     දාක

අාදර්ෙශට ගන්න නුඔෙග් දිහා           බලා
හැමවිට සිතන් පුත දුර දිග සිතා                 බලා
නුඔ පිය සටහ ෙන් සළකුනුදිහා             බලා
නංගී ඒනු අැතිය ඒෙදස ෙහාදට        බලා

නුඔලා ෙගන් මිදී සත් සමුදුරෙන්           ඒහා
පුත නුඔ පියා විදිනවා කම්ක ෙලාළු          මහා
පැහැබර හෙටක් මවනුව අැති පැතුම      සහා
අපෙ නැත ඉමක් දකිනට පුත ඒයින්         ඒහා

රටදැය සමය සුරකින ෙහාද දරැෙවා        වෙයන්
ඉපදුන දැයට කිසියම් ෙස්වයක්                  කරන්
හැදුවැඩු මව් පියන්හට මිණිපහන                 වෙමින්
අදහන දහම හිස මුදුෙනම   තබා                 ගනින්

ගහ ෙකාළ සතාසීපා අාදරය          දෙන
මුවමුව දනන් සිත පුබුදා සතුටු             වන
යහ ගුණ දහම් රෑකිපින්වත් දරැෙවා  මෙන
හැදියන් මැණික මගෙහදමල පුබුදු      වන

හදපුදසුෙන් බැතිබරමල්             වපුරන්න
බුදුඔද වඩා සිත් මල නිති                පුබුදන්න
අනුනට ඒපාකිසි විටකදි                 ගරහන්න
රැව රෑකගන්න සිත පිරිසිදු               කරගන්න

බුදුසරණයි මගෙරන්කැටිපැටව්      හට
කරදර දෙනුඒපා පුත මෑනියන්         හට
යහ ගුණදහම් රැක ඒඩිදිරි ගෙන    සිතට
හෙට යහපත් කරන් ජයනියතයි     නුඔට
  

Sunday, November 14, 2010

...........ලක්මෑනිට ලියූ කවි..............

කුසුමන් පිපී බඔරිදු   රොන්ගන්න     අැදී
සිෙයාතුන් සැරිසරයි නුඔ කිචිබිචිය     දිදී
තුරැ හිස් ෙත ෙම් ලා පින්ෙනන් සිසිල  සැදී
දිනකර උදාවී නවනළුකැන්                    පුබුදී

දියකදඅැදහැෙල්පහළට සීනු      හඩින්
ගතහිරිගඩුපිෙප්  දැනෙනාසිසිල  මතින්
දෙනයන සිසාරා දිවයයි  සිකර     උඩින්
දනමන පිනායයි මගෙලක්මවගෙ   හැඩින්

ගව්වෙන් ගව්වඅාගම දහමට             බරය
පන්සල් පල්ලි ෙකා්විල්  හැමසම      බරය
සාමය සමගිෙය් පෙන්වන  කැඩ        පතය
වෙසෙනා දනන්සැමකල් සතුටින්     සිටිය

කෙත්වතු ගෙවතු සැම භව ෙබා්ගයෙන්                පිරී
බලනා සැමතැනමඅැත උත්සවයෙ                          සිරී
ලක්මව සැන ෙස්ය නිතිසිත් තුටින්                          පිරී
බල අද බලව සාමයෙ කෙතරම්ද                                සිරී

හැදුවැඩු දෙමව්පිය මතු                  වාසනාවන්
අදහන බුදුදහම මට                        වාසනාවන්
ගහ කොළ සතා සීපා පිරි              මනාවන්
මාදිනු ලක් මෑනි    මතු                    වාසනාවන්

Friday, November 12, 2010

....විරු පුතුට.....

බිදිමින් සතුරු බලමුලු සුනුවිසුනු    කර
නුඔ යුධකලා සතුරන් හා කරට      කර
බිව් රන් කිරට නය නැත නුඔකිසිම  වර
ලිය වෙයිඉතිහ ෙස්  නුෙඔ නම රනින් බර

ඉපදුන රටට අතිබැතිබව පෙරටු  කරන්
ජාතියඅාගමට අැතිබැති හිසෙහි දරන්
ගිනිඅවි දරා තුන්තිස්පැය නිදිද         වරන්
විදි ගැහැටට පුතා රකිනව සුමන    සමන්

ඒඩිබල තිෙය් නුෙඔ සින්හළ ලෙයෙහි   අැතී
බිව්රන්කිෙර්බලයෙන් නු ෙඔ ගතෙහි      ඒතී
පෙරමී මුතුන්කළලෙස ඉතිහසෙහි               අැතී
ජයපැන් බොනු නියත පරදා සතුරු                ගතී

ඉපදුන රටට වින කරනා        හතුරන්ට
දෙන්නට ඒපා කිසිලෙසකින්  ගැලවෙන්ට
උන් මැව්සිහින තුන්කල්හිම     දුරැවෙන්ට
ගහපන් පුෙත් ගහපන් උන්   වැනසෙන්ට

ජයගෙන අ ෙප් විරැපුතු යලි ඒනු     දැකලා
රටතුල අැෙත් තැනතැන සැනකෙලි  මැවිලා
තිස්වස්පුරා නුඔ හැලු ෙල්කද              දැකලා
ලක්අම්මා ගනියි තුරැලට  මුව                සිඔලා

ෙම්ලක් බිෙම් උරැමය සින්හළ    අපට
බෙදනට දෙනු නැතිය පර සතුරනි  ෙතාපට
බැරිනම් ඉන්න ඒකකුස ෙහාත්දරැ    ලෙසට
පලයව් යන්න ෙම් ලක්බිමවත්         ෙනාසිට

සාමයෙ අරැනැල්ල දසඅත        පැතිරෙනවා
යුධගිනි නිවී වැදු අම්මා             සැනසෙනවා
තුඩතුඩ දනන් නු ෙඔ ගුන ගී          වස්සනවා
විරැ පුත නුඔට ජාතියෙ තුති         පුදදෙනවා

ෙදා්නිට විරිදුවක්

දුෙව් නුෙබ් තාත්ත ෙදන ෙම් ඔවදන් හිතට     ගන්න
වැරදි ම ෙග් ඒපා දුෙව්කිසිවිට පියවර නගන්න
දෑකුළ ෙහළ සිරිත් විරිත් නිති විදියට  පිළි පිලිපදින්න
කිසිම විටදි ඒපා දුෙව් අනුන ෙග අැදකුද ෙසායන්න

ඉපදුන  ෙම් රටට දැයට ඒපා අගරැවක් කරන්න
රට දැයඅාගම සුරකින ඔබ මිනිපහනක්ම වන්න
විදුරැ ෙග් අැතු ෙල ඉදන් ඒපා පිටට ගල් ගසන්න
තමන්ෙග සතු වැරදි ෙසායා ඒවට පිලියම් ෙයාදන්න

 ඔබ ෙග දිහා බලන අයට වරදක් ෙපන්නන්න ඒපා
ජයගත හැක අනාග ෙත් ෙයදු ෙවා්තින් ෙහාදට උපා
වැඩිහිටියන් සමග පු ෙත් ඒකට ඒකක් කියනු ඒපා
තිසරන නමදින් ෙන නැතුව පුතනින්දට යන්න ඒපා

අධ්‍යාපන කටයුතු  ෙවත නිතරම ගත සිත ෙයාදන්න
හිත ඒෙහ ෙම ෙහ දිව්ෙවා්තින් හරි ෙද් විතරක් කරන්න
අසරන ෙක ෙනකුන් දුටුවිට හැකි අයුරින් පිහිට වන්න
ෙදමව්පියන්හට ව ෙග්ම පරිසරයට ෙස ෙන ෙහ වන්න

විලිබිය ෙදක යුවතියකට හරිම උසස් සම්පතක්ය
පව් කරන්න අැති භිය බව නුෙඔ දිවියට යහපතක්ය
කීකරැකම සන්වරබව රැක ගන්ෙන් ෙහාද දුවක්ය
පුෙත් නුඔව නුෙඔ පියාට හා මවටත් සම්පතක්ය

දුක් කරදර ඉවසා යන ඉදිරි ගමන රහයි  පු ෙත්
සැප සම්පත් දිව මාලිග අනාග ෙත් ලැ ෙබනු අැ ෙත්
ඉලක්කයක් ෙගන ඒ ෙවත යන්න ඉගන ගන්න පුෙත්
ජය නියතයි ම ෙග ෙදා්නිට බුදු සරණත් ලැෙබනු අැෙත්

"දෙමව්පිෙයා්"

තනිවු   නිසාෙව්  පාලුව  රජ    ෙවනවා
සරසවි  මෑනිෙනත් අ‍භියස   වැජෙබනවා
පන්හිද රැදි සුරත සිතිවිලි        ගලපනවා
හැදු  වැඩු මවුපියන් නිතිසිහියට   ඒනවා



දසමස කූසදරාවැදු  බුදු          මෑනියෙෙන්
ගතසවි  ෙබ ෙලන් දැඩිකල ම ෙග පියතුම ෙන්
පැනවු අනපනත් නිති සිහි ෙය්    රැදු ෙන්
මවුපිය ගුණ වයන්නට ම ෙගසිතිවිලි   මදි ෙන්

බැදි සෙනෙහසට   ගතරුහිකිරිලෙස    හැරුනා
ලෙඩ දුක සැමකල්හි මගෙලග නිති      රැදුනා
වැටෙනා හැම තැනදි අත හිත මට          ලැබුනා
ෙකලසක කියන්නද අම්ම ෙග ගුණ    වරුනා


ඔබෙ වෙහෙසෙන්ය මගෙ ගත ටික ටික     වැඩු ෙන්
ඔබෙ පුරුෂත්වෙ  අැතමගෙ ෙම් හිස       මුදු ෙන්
ඔබෙ සෙවනැල්ල මත මගෙපා යුග             නැගු ෙන්
පතනෙමි  වන්න මතු මතු මගෙපිය               තුම ෙන්

  මතු භවයෙදිත් මගෙ අම්මා මගෙ          වන්න
අාසයිතාත් ෙත්   ඔබෙ සෙව ෙන්       ඉන්න
ඒක කූඩුවක අපි  ටික යලි ඒක්                  වන්න
හද පිරි බැතින් පතනෙමි ඒය ඉටු               වන්න