දුෙව් නුෙබ් තාත්ත ෙදන ෙම් ඔවදන් හිතට ගන්න
වැරදි ම ෙග් ඒපා දුෙව්කිසිවිට පියවර නගන්න
දෑකුළ ෙහළ සිරිත් විරිත් නිති විදියට පිළි පිලිපදින්න
කිසිම විටදි ඒපා දුෙව් අනුන ෙග අැදකුද ෙසායන්න
ඉපදුන ෙම් රටට දැයට ඒපා අගරැවක් කරන්න
රට දැයඅාගම සුරකින ඔබ මිනිපහනක්ම වන්න
විදුරැ ෙග් අැතු ෙල ඉදන් ඒපා පිටට ගල් ගසන්න
තමන්ෙග සතු වැරදි ෙසායා ඒවට පිලියම් ෙයාදන්න
ඔබ ෙග දිහා බලන අයට වරදක් ෙපන්නන්න ඒපා
ජයගත හැක අනාග ෙත් ෙයදු ෙවා්තින් ෙහාදට උපා
වැඩිහිටියන් සමග පු ෙත් ඒකට ඒකක් කියනු ඒපා
තිසරන නමදින් ෙන නැතුව පුතනින්දට යන්න ඒපා
අධ්‍යාපන කටයුතු ෙවත නිතරම ගත සිත ෙයාදන්න
හිත ඒෙහ ෙම ෙහ දිව්ෙවා්තින් හරි ෙද් විතරක් කරන්න
අසරන ෙක ෙනකුන් දුටුවිට හැකි අයුරින් පිහිට වන්න
ෙදමව්පියන්හට ව ෙග්ම පරිසරයට ෙස ෙන ෙහ වන්න
විලිබිය ෙදක යුවතියකට හරිම උසස් සම්පතක්ය
පව් කරන්න අැති භිය බව නුෙඔ දිවියට යහපතක්ය
කීකරැකම සන්වරබව රැක ගන්ෙන් ෙහාද දුවක්ය
පුෙත් නුඔව නුෙඔ පියාට හා මවටත් සම්පතක්ය
දුක් කරදර ඉවසා යන ඉදිරි ගමන රහයි පු ෙත්
සැප සම්පත් දිව මාලිග අනාග ෙත් ලැ ෙබනු අැ ෙත්
ඉලක්කයක් ෙගන ඒ ෙවත යන්න ඉගන ගන්න පුෙත්
ජය නියතයි ම ෙග ෙදා්නිට බුදු සරණත් ලැෙබනු අැෙත්
No comments:
Post a Comment