Monday, November 15, 2010

...............ෙදා්නිට.................

මව් කුස හොත්දිෙන් හද පැතුමන්                පුරවා
නුඔ බිහිකරනු වස් පාරමි දම්                            පිරැවා
දස මස කුස දරා නුඔ  ෙලාව ඒළි                    දුටුවා
මව් පිෙයා තරම් තුටු වු කව්රුත්                       නැතුවා

මා රජ උ ෙන් නුෙඔමෘදු වතකමල        දැක
ඔබ ෙමාබ ගියෙමි නුඔගැන සුභසිහින   යක
ෙනාබිදිනු දියනියනි ඒ පැතුමන්             දිනක
අවධිව නුඔ සිටින් අත්වෙයි  ජය            නිසැක

දිරියෙන් පෙරට යනු තිර අධිටන්         අැතිව
වැටි වැටි නගිනු ඉහලට පිළියම්                 සතුව
තිර අටියෙන් යනුව පෙර සුභසිහි          අැතිව
අපෙ සම්පත නුඔයි දිවිහිමි අප                 සතුව

ෙනාකරනු දුෙව් ෙනාෙහාබිනකම් කිසි         දාක
උපන්බිමට ගරහනු බෑ කව                                  දාක
මව් පිය අණට ඉහළින් උඔ ගිය                            දාක
කළ කම් පළ දෙනව නිසැකයි  මතු                     දාක

අාදර්ෙශට ගන්න නුඔෙග් දිහා           බලා
හැමවිට සිතන් පුත දුර දිග සිතා                 බලා
නුඔ පිය සටහ ෙන් සළකුනුදිහා             බලා
නංගී ඒනු අැතිය ඒෙදස ෙහාදට        බලා

නුඔලා ෙගන් මිදී සත් සමුදුරෙන්           ඒහා
පුත නුඔ පියා විදිනවා කම්ක ෙලාළු          මහා
පැහැබර හෙටක් මවනුව අැති පැතුම      සහා
අපෙ නැත ඉමක් දකිනට පුත ඒයින්         ඒහා

රටදැය සමය සුරකින ෙහාද දරැෙවා        වෙයන්
ඉපදුන දැයට කිසියම් ෙස්වයක්                  කරන්
හැදුවැඩු මව් පියන්හට මිණිපහන                 වෙමින්
අදහන දහම හිස මුදුෙනම   තබා                 ගනින්

ගහ ෙකාළ සතාසීපා අාදරය          දෙන
මුවමුව දනන් සිත පුබුදා සතුටු             වන
යහ ගුණ දහම් රෑකිපින්වත් දරැෙවා  මෙන
හැදියන් මැණික මගෙහදමල පුබුදු      වන

හදපුදසුෙන් බැතිබරමල්             වපුරන්න
බුදුඔද වඩා සිත් මල නිති                පුබුදන්න
අනුනට ඒපාකිසි විටකදි                 ගරහන්න
රැව රෑකගන්න සිත පිරිසිදු               කරගන්න

බුදුසරණයි මගෙරන්කැටිපැටව්      හට
කරදර දෙනුඒපා පුත මෑනියන්         හට
යහ ගුණදහම් රැක ඒඩිදිරි ගෙන    සිතට
හෙට යහපත් කරන් ජයනියතයි     නුඔට
  

No comments:

Post a Comment