බිදිමින් සතුරු බලමුලු සුනුවිසුනු කර
නුඔ යුධකලා සතුරන් හා කරට කර
බිව් රන් කිරට නය නැත නුඔකිසිම වර
ලිය වෙයිඉතිහ ෙස් නුෙඔ නම රනින් බර
ඉපදුන රටට අතිබැතිබව පෙරටු කරන්
ජාතියඅාගමට අැතිබැති හිසෙහි දරන්
ගිනිඅවි දරා තුන්තිස්පැය නිදිද වරන්
විදි ගැහැටට පුතා රකිනව සුමන සමන්
ඒඩිබල තිෙය් නුෙඔ සින්හළ ලෙයෙහි අැතී
බිව්රන්කිෙර්බලයෙන් නු ෙඔ ගතෙහි ඒතී
පෙරමී මුතුන්කළලෙස ඉතිහසෙහි අැතී
ජයපැන් බොනු නියත පරදා සතුරු ගතී
ඉපදුන රටට වින කරනා හතුරන්ට
දෙන්නට ඒපා කිසිලෙසකින් ගැලවෙන්ට
උන් මැව්සිහින තුන්කල්හිම දුරැවෙන්ට
ගහපන් පුෙත් ගහපන් උන් වැනසෙන්ට
ජයගෙන අ ෙප් විරැපුතු යලි ඒනු දැකලා
රටතුල අැෙත් තැනතැන සැනකෙලි මැවිලා
තිස්වස්පුරා නුඔ හැලු ෙල්කද දැකලා
ලක්අම්මා ගනියි තුරැලට මුව සිඔලා
ෙම්ලක් බිෙම් උරැමය සින්හළ අපට
බෙදනට දෙනු නැතිය පර සතුරනි ෙතාපට
බැරිනම් ඉන්න ඒකකුස ෙහාත්දරැ ලෙසට
පලයව් යන්න ෙම් ලක්බිමවත් ෙනාසිට
සාමයෙ අරැනැල්ල දසඅත පැතිරෙනවා
යුධගිනි නිවී වැදු අම්මා සැනසෙනවා
තුඩතුඩ දනන් නු ෙඔ ගුන ගී වස්සනවා
විරැ පුත නුඔට ජාතියෙ තුති පුදදෙනවා
No comments:
Post a Comment