Sunday, November 14, 2010

...........ලක්මෑනිට ලියූ කවි..............

කුසුමන් පිපී බඔරිදු   රොන්ගන්න     අැදී
සිෙයාතුන් සැරිසරයි නුඔ කිචිබිචිය     දිදී
තුරැ හිස් ෙත ෙම් ලා පින්ෙනන් සිසිල  සැදී
දිනකර උදාවී නවනළුකැන්                    පුබුදී

දියකදඅැදහැෙල්පහළට සීනු      හඩින්
ගතහිරිගඩුපිෙප්  දැනෙනාසිසිල  මතින්
දෙනයන සිසාරා දිවයයි  සිකර     උඩින්
දනමන පිනායයි මගෙලක්මවගෙ   හැඩින්

ගව්වෙන් ගව්වඅාගම දහමට             බරය
පන්සල් පල්ලි ෙකා්විල්  හැමසම      බරය
සාමය සමගිෙය් පෙන්වන  කැඩ        පතය
වෙසෙනා දනන්සැමකල් සතුටින්     සිටිය

කෙත්වතු ගෙවතු සැම භව ෙබා්ගයෙන්                පිරී
බලනා සැමතැනමඅැත උත්සවයෙ                          සිරී
ලක්මව සැන ෙස්ය නිතිසිත් තුටින්                          පිරී
බල අද බලව සාමයෙ කෙතරම්ද                                සිරී

හැදුවැඩු දෙමව්පිය මතු                  වාසනාවන්
අදහන බුදුදහම මට                        වාසනාවන්
ගහ කොළ සතා සීපා පිරි              මනාවන්
මාදිනු ලක් මෑනි    මතු                    වාසනාවන්

No comments:

Post a Comment