කෙත්වතු දිෙස් ඒක යායට නිලට නිෙල්
දණ්ඩින් නටයි සිරිසරියට අැදෙන අැෙල්
සියොතුන් කිචිබිචිය නවතනු කෙලෙස කැෙල්
ගල්පර මතින් දියදහරක් කඩා හැෙල්
හමනා මදනලින් ගතහිරිගඩු පිපුනා
තරගෙට රැහැයි රෑනත් දැංමොර දෙන්නා
පෙරඔර නුෙඔන් සදදෙව් ගමටම ඒබුනා
රජමහ වෙහෙරෙ පෙහෙරැස් රිදියෙන් දිලුනා
ඒකහූ හඩට ඒකරෑනට රොක් වෙන්නා
ගණ්ඨාහඩට පන්සලවෙතදුව යන්නා
කෙනෙකුගෙ විපතතමනගෙලෙසපිලි ගන්නා
ගැමිසහයෝගෙනගරයෙ කොතැනක පෙනෙනා
බඩවැටි ලදුකැලෑඅැලදොල මන බදනා
නැතමෙහි වෙනස ලමුනටඒහෙමෙහෙ දුවනා
මාදං පේරහිබුටුද අෑරස බලනා
ගම්බද සිරිය කෙතරම්දැයි මට සිතුනා
සූරියරජිදු ගිලෙනාවිට අවර ගිෙර්
සියොතුන් කැදලිවෙතපියඔනුපිනිස හැෙර්
සැමතැන අදුරෙ ගිලෙනාවිට හිමින් සැෙර්
ගම්බද ශාන්තිය හැම පැල්පතක පිෙර්
No comments:
Post a Comment